Experience YourListen.com completely ad free for only $1.99 a month.

Upload Cover
About:

For our audio visual followers we plan to have a variety of programs to suit our listeners and we hope to reach far and wide and uplift the lives of Sri Lankans all over the world with a wide range of programs in the field of entertainment news and education where people can exchange their Ideas across the globe.
www.lakradio.lk

www.lankanewsalert.com

Journalistlk's Default Playlist, 6 Audios
0:00
0:00
  • රතන හිමියෝ ජනතා තින්දුව සමගයි!
    රතන හිමියෝ ජනතා තින්දුව සමගයි! ජනතාව වෙනුවෙන් නිවැරදි තින්දුවක් ගැනිමට තමන් සුදානම් බවත්,මා සිටිනේ බලවතුන්ගේ බලය ආරක්ෂා කිරිම වෙනුවෙන් හෝ දුෂිතන්ගේ දුෂිතකම් ආරක්ෂා කිරිමට නොව මේ රටේ ජනතාවගේ හෘද සාක්ෂිය වෙනුවෙන් බව තමන් නිර්භයව ප්‍රකාශ කරන බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසයි.ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය"නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වු විරෝධතා රැලිය අමතමින් රතන හිමියන් අවධාරණය කළේ පක්ෂවල සීමාවන් වලින්,පෞද්ගලික මත වාදවලින් ඉවතට ගොස් ජනතාව ගන්නා තින්දුව සමග තමන් සිටින බවයි.
    journalistlk 00:22:12 466 0 Downloads 0 Comments
  • ජවිපෙ නායක අනුර දිසානායක
    ජවිපෙ නායක අනුර දිසානායක මහින්දට තුන්වරක් බැහැ. නීති විරෝධී ජනාධිපතිවරණයේ අභියෝග
    journalistlk 00:41:02 328 0 Downloads 0 Comments
  • කේ.ඩී ලාල් කාන්ත
    කේ.ඩී ලාල් කාන්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 11,730ක් බවත් ඔවුනට ලබා දෙන රුපියල් 10,146දීමනාව රුපියල් 11,740ට එකතු කිරීමට ආණ්ඩුව සුදානම් විය යුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත පවසයි.ඔහු මේ බව කියා සිටියේ ඊයේ (24)කොළඹ පැවති සම්මන්ත්‍රණයකදිය.
    journalistlk 00:02:01 235 0 Downloads 0 Comments
  • මට සෝල්ජර් කෙනෙකුවත් නෑ
    මට සෝල්ජර් කෙනෙකුවත් නෑ "සෞඛ්‍ය සේවයට නවීන උපකරණ මිලදී ගැනීම සඳහා මේ වසරේදී රුපියල් කෝටි 3800 වෙන් කළා. අටවැනි මාසයත් අවසන් වෙමින් තිබුණත් තවම බිලියනයකවත් (කෝටි සියයකවත්) උපකරණ මිලදීගෙන නැහැ. ඇතැම් අය අවසන් මොහොත දක්වා මේ මුදල් තියාගෙන ඉන්නේ ඇයි දැයි අපි දන්නවා" යනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය නිළධාරින්ට චොදනා කර සිටියා.
    journalistlk 00:13:03 292 0 Downloads 0 Comments
  • ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එම්. එන්. අමීන්
    ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එම්. එන්. අමීන් මුස්ලිම් ජනතාව අපහසුතාවයට පත් කරන සිදුවීම් සිදු කරන්නේ සුළු පිරිසක් බවයි ඔහු පෙන්වා දුන්නේ.යුද්ධය පැවති කාලසීමාවේදී මුස්ලිම් ජනයා සිංහල ජනතාවගේ ඔඩුක්කුවට වැටුණ අතරම එහිදි එම ජනයා ආරක්ෂා කර ගැනීමට සිංහල ජනතාව කටයුතු කල බවද අමීන් වැඩිදුරටත් සදහන් කලා. http://lankanewsalert.com/
    journalistlk 00:08:40 407 0 Downloads 0 Comments
journalistlk
  • journalistlk
  • profile viewed 1328 times
X