Experience YourListen.com completely ad free for only $1.99 a month.

මට සෝල්ජර් කෙනෙකුවත් නෑ
00:00
00:00
Embed Code (recommended way)
Embed Code (Iframe alternative)
Please login or signup to use this feature.

"සෞඛ්‍ය සේවයට නවීන උපකරණ මිලදී ගැනීම සඳහා මේ වසරේදී රුපියල් කෝටි 3800 වෙන් කළා. අටවැනි මාසයත් අවසන් වෙමින් තිබුණත් තවම බිලියනයකවත් (කෝටි සියයකවත්) උපකරණ මිලදීගෙන නැහැ. ඇතැම් අය අවසන් මොහොත දක්වා මේ මුදල් තියාගෙන ඉන්නේ ඇයි දැයි අපි දන්නවා" යනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය නිළධාරින්ට චොදනා කර සිටියා.

Licence : All Rights Reserved


X