ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක
00:00
00:00
Embed Code (recommended way)
Embed Code (Iframe alternative)
Please login or signup to use this feature.

විදෙස්ගත ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් තම ඡන්දය ප්‍රකාශ කිරීමට කැමැත්තෙන් සිටියදී ඔවුන්ට එම අවස්ථාව මග හැරි ඇති බවයි.ඒ නිසා ලෝකයේ කොතැනක හිටියත් ඒ ජනතාවටද ඡන්දය පාවිච්චි කල හැකි ක්‍රමවේදයක් සකස් කල යුතු බව මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දුන් බවද අනුර කුමාර අද සදහන් කලා.

Licence : All Rights Reserved


X