සරෝජා පෝල්රාජ්
00:00
00:00
Embed Code (recommended way)
Embed Code (Iframe alternative)
Please login or signup to use this feature.

මේ අතර මේ සදහා සහභාගිවු සරෝජා පෝල්රාජ් කියා සිටියේ දරුවන්ගේ හෙට දවස සංවර්ධනය වන ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කල යුතු බවයි.දරුවා යනු සාමාජික වගකීමක් බවත් ඔවුන් රැක ගැනීම සමාජය විසින්ම සිදු කල යුතු බවද ඇය පෙන්වා දුන්නා.

Licence : All Rights Reserved


X