මුදල් අමාත්‍ය රවී කරුණානායක
00:00
00:00
Embed Code (recommended way)
Embed Code (Iframe alternative)
Please login or signup to use this feature.

සල්ලි නැත්තම් රාජ්‍ය සේවක උත්සව අත්තිකාරම් දෙගුණ කළේ කොහොම ද? යන්න මුදල් අමාත්‍ය රවී කරුණානායක විපක්ෂ නායකගෙන් ප්‍රශ්න කර සිටි. ඊයේ (06) පස්වරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ ආණ්ඩුවට මුදල් ලබා ගැනීමේ කිසිදු බාධාවක් නොමැති බවයි.එහෙත් පැවැති ආණ්ඩුවේ අසාර්ථක මුල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ වත්මන් ආණ්ඩුවට බවයිමුදල් නොමැති නම් රාජ්‍ය සේවකයන්ට මෙවර උත්සව අත්තිකාරම් මුදල දෙගුණ කර ලබා දුන්නේ කෙසේ දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටියා.

Licence : All Rights Reserved


X