යහපාලන ටොයියනි,ජාතික ගීය සිංහලෙන් එපා!
00:00
00:00
  • played 806 times
  • uploaded
  • in Radio
Embed Code (recommended way)
Embed Code (Iframe alternative)
Please login or signup to use this feature.

තව ටික දිනකින් අරාබි භාෂාවෙනුත් ජාතික ගීය ගායනා කිරීමට ඉඩ කඩ ඇති බවත් සිංහලයින්ට දැන් වැඩේ සිද්ධ වෙමින් පවතින බවද උන්වහන්සේ වැඩිදුරටත් මෙහිදී කියා සිටියා.දැන් අඩුව පවතින්නේ ජාතික ගීය ඉංග්‍රිසි භාෂාවෙන් සහ අරාබි භාෂාවෙන් ගායනා නොකිරීම බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.මේ සියල්ලක්ම රට ලෝකය හිනස්සන විහිළු පමණක් බවත් ලෝකයේ කොහේවත් නැති දේශපාලනයක් සහ දේශපාළුවෝ පිරිසක් මෙහි සිටින බවද ඥනසාර හිමි පෙන්වා දුන්නා.

Licence : All Rights Reserved


X