කේ.ඩී ලාල් කාන්ත
00:00
00:00
Embed Code (recommended way)
Embed Code (Iframe alternative)
Please login or signup to use this feature.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 11,730ක් බවත් ඔවුනට ලබා දෙන රුපියල් 10,146දීමනාව රුපියල් 11,740ට එකතු කිරීමට ආණ්ඩුව සුදානම් විය යුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත පවසයි.ඔහු මේ බව කියා සිටියේ ඊයේ (24)කොළඹ පැවති සම්මන්ත්‍රණයකදිය.

Licence : All Rights Reserved


X