ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාව 30 09 2014
00:00
00:00
  • played 222 times
  • uploaded
  • in Radio
Embed Code (recommended way)
Embed Code (Iframe alternative)
Please login or signup to use this feature.

මෙම අති විශේෂ මාධ්‍ය සාකච්ඡාව පුජ්‍ය කිරම විමලජෝති නායක ස්වාමින්වහන්සේ, පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින්වහන්සේ, පුජ්‍ය අශින් වීරතු ස්වාමින්වහන්සේ, පුජ්‍ය විතාරන්දෙණියේ නන්ද ස්වාමින්වහන්සේ, ආචාර්ය දිලන්ත විතානගේ, ආචාර්ය චමිල ලියනගේ සහ හින්දු සම්මේලනයේ සභාපති තුමන් ඇතුළු ගිහි පැවිදි බොහෝ පිරිසක් සහභාගී විය. එසේම දෙරටේ වර්තමාන අබියෝගයන්ට සාමුහිකව මුහුණ දීමට ද්විපර්ශිය ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබිය.

Licence : All Rights Reserved


X