Experience YourListen.com completely ad free for only $1.99 a month. Upgrade your account today!

රතන හිමියෝ ජනත… තින්දුව සමගයි!

  • played 323 times
  • uploaded
  • in Radio
Embed Code (recommended way)
Embed Code (Iframe alternative)
Please login or signup to use this feature.

ජනතාව වෙනුවෙන් නිවැරදි තින්දුවක් ගැනිමට තමන් සුදානම් බවත්,මා සිටිනේ බලවතුන්ගේ බලය ආරක්ෂා කිරිම වෙනුවෙන් හෝ දුෂිතන්ගේ දුෂිතකම් ආරක්ෂා කිරිමට නොව මේ රටේ ජනතාවගේ හෘද සාක්ෂිය වෙනුවෙන් බව තමන් නිර්භයව ප්‍රකාශ කරන බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසයි.ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය"නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වු විරෝධතා රැලිය අමතමින් රතන හිමියන් අවධාරණය කළේ පක්ෂවල සීමාවන් වලින්,පෞද්ගලික මත වාදවලින් ඉවතට ගොස් ජනතාව ගන්නා තින්දුව සමග තමන් සිටින බවයි.

Licence : All Rights Reserved