Experience YourListen.com completely ad free for only $1.99 a month. Upgrade your account today!

2015.01.27 Dayasiri Atack Akila 3mpg_2…

  • played 527 times
  • uploaded
  • in Radio
Embed Code (recommended way)
Embed Code (Iframe alternative)
Please login or signup to use this feature.

මහින්දෝදය පාසල් වල මහින්දෝදය කියන නම වෙනස් කරනවා කියලා අළුත් අධ්‍යාපන ඇමති කියනවා. එහෙම කරනවානම් ඊට කලින් ඩී.එස්. සේනානායක, කන්නංගර, බණ්ඩාරනායක, කොතලාවල වගේ පාසල් වලට දාලා තියන නම් වෙනස් කරන්න වෙනවා.මහින්දෝදය කියන නම හිටපු ජනාධිපතිතුමාගේ සංකපල්පයක්. ඒ නිසා ඊයේ පෙරේදා ආපු අය දැන් වෛරය පිරිමහන්න පටන් අරගෙන තියෙන්නේ.

Licence : All Rights Reserved


X