Experience YourListen.com completely ad free for only $4 a month. Upgrade your account today!

Maco-sanga-recmnd

Embed Code (recommended way)
Embed Code (Iframe alternative)
Please login or signup to use this feature.

සංගාගේ තරඟය බලන්න මැකෝ යයි
2015-08-21
=====================
ඉකුත් කාලසීමාවේදී මහ මැතිවරණය හේතුවෙන් මුළු රටේම අවධානය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා වෙත යොමු වී තිබුණා. ඔහු සැලකෙන්නේ මෙරටින් බිහි වූ විශිෂ්ඨතම මැතිවරණ කොමසාරිස්වරයා ලෙසටයි.

මහ මැතිවරණය නිමා වීමත් සමග දැන් කාගේත් අවධානය සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර වෙත යොමු වී තිබෙනවා.

එ් ඔහු සිය කි‍්‍රකට් දිවියේ සහභාගි වන අවසන් අන්තර් ජාතික තරගය මේ දිනවල පැවැත්වීම හේතුවෙන්. මෙම විශිෂ්ඨ කී‍්‍රඩකයා පිළිබඳ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා මෙලෙස අදහස් දැක්වූවා.

මේ අතර වසර 15ක් පුරා ලෝක කි‍්‍රකට් ක්‍ෂේත‍්‍රයට කුමාර් සංගක්කාර කළ මෙහෙවර වෙනුවෙන් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයද ඔහුට විශේෂ සමරු තිළිණයක් ඊයේ පිරිනැමුවා.

සංගක්කාර වෙත එය පිළිගන්වනු ලැබුවේ ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ලේකම් අනුරාග් තාකූර් විසින්.

Licence : All Rights Reserved


X