Experience YourListen.com completely ad free for only $4 a month. Upgrade your account today!

Yako Mata Psycho - Ruv D (musick Asadith…a)

Tracklist
  • 01 Yako Mata Psycho - Ruv D (Musick Asaditha) 00:00:00
Embed Code (recommended way)
Embed Code (Iframe alternative)
Please login or signup to use this feature.

Yako Mata Psycho - Ruv D (Musick Asaditha)

Like ✓ Comment ✓ Share ✓

★ Subscribe our YouTube Channel ★
https://www.youtube.com/channel/UCcKUOXW9ymuq6jJmnX712vA

★ Follow us on Google Plus ★
https://plus.google.com/+SLHipHopMusic

★ Like Us On Facebook ★
www.Facebook.com/SLHiphopMusic

www.SLhiphopmusic.com

Lyrics
(Chorus)
තවම.. මම තවම.. දුටු විට රුවිතෙට කැරකැවි යන සුදු හසගන ලෙස විලසින පාසල් දිවි එන මතෙකෙට
හිතන.. හිත හඩන.. එම දිවි තව නැත මතකෙට එන විට දුක තදකරගෙන මම දුවනා සිත එක්තැන් කොට
ලියන.. මම ලියන.. පද වචන ගැලපුනෙත් අමතක නොවන නෙත් දෙකක් ඉගි වුන ඉන රැල්ලට පිස්සු හැදෙන
හමන.. මේ සුලග.. ඔබේ පාද පාසලඹ සොලවන හීන කප්පරක් හිතුවට ජිවිතේ බරක් නොදැනුන
(Rap)
එකේ ඉදන් එක එක ඉස්කෝල වල
කරක් ගැහුවා අමුතු අමුතු ආතල් වල
පිනා දුන්න දස වද සේරම
එපා වෙන තරමට මට මගෙ පාසල
ඒ වුනාට දැන් හිතෙන්නෑ ඒවගේ
ආතල් එකක් එන්නේ නෑ ජීවිතේ
පොඩි උන්ට කියන්න තියෙන්නේ පාසලේ
ගන්න තියෙන ෆන් ගනිල්ලා පාඩුවේ
සමාජෙට පිස්සු යකො මට සයිකෝ
සමාජෙට ආවම උබල මුන් කයි ඕන්
ඇවිත් බලාපල්ලා හොදින් අහාපල්ලා
හිතින් හිතාපල්ලා කෙලින් කියාපල්ලා
හමන සුලග අතට දුවන්නෙපා
එකට සිටින එකාට විදින්නෙපා
හිතට එකගව වැඩකරපන් තොපෙ ජිවිත මත්පැන් කුඩු වල ඔබන්නෙපා
සම වයසෙ එවුන්ට දැන් පිස්සු මචන්
එකෙක් බඩේ අනිකා එක වසරේ හිටන්
අස්වීමෙ සහතිකේ කලියෙන් බැදගෙන බෙරයක් මුන් මෝලට තුරුලු කරන්
අපායට උනත් පලවෙනියා 21 යි පංතියේ හිටියෙ මම 20 වෙනියා
ගනන් වලට ලකුනු නැතිව බැනුම් අහන් හිටි මමත් කැම්පස් එකට ගියා
රැප් කිව්වේ 2011 ඉදන් ඒ උනාට මම තාමත් පොඩියි මචන්
හද අල්ලන්න ඕනෙම නෑ මම තරුවක් වෙන්නම් සිංහල රැප් වදනෙන්
තරගයක් දිවෙන හරබයක් මලගෙයක් වෙන්නේ තොපිලගෙ මරණයක්
එකට හිටි උන් නැති උන මට තොපි මොකටද මම තනියෙන් සංචාරයක්
ඒ රතු තොල්පෙති මතකයි මට තාමත්
හිතේ ඇදෙන රූපය කොටපු ගලක්
පොතක් අතට ගත් නැති පාසල මතක් උනේ හදවතෙ ලියවුන වදනක්
උබේ හිසට උබේ අතමය හිතපන් ඉපදෙන්නේ මැරෙන්නේ තනියෙන් දුවපන්
ජීවිත ගමනේ කඩාවැටෙන්නෙපා මරු තුරුලට දුවපන් දුවපන්

Licence : All Rights Reserved


Similar Music and Audio

X