Experience YourListen.com completely ad free for only $4 a month. Upgrade your account today!

වහාම චක්‍රෙල්ඛ…ය සංශෝධනය කරන්න ජනපති උපදෙස්

Embed Code (recommended way)
Embed Code (Iframe alternative)
Please login or signup to use this feature.

වහාම චක්‍රෙල්ඛය සංශෝධනය කරන්න ජනපති උපදෙස්
2015-10-17
=======================================‍
මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා සියලූම රාජ්‍ය ආයතනවල මත්ද්‍රව්‍ය නිවාරණ ඒකක පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඊයේ (16) පැවති පොළොන්නරුව දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඊට අදාළ චක‍්‍රලේඛය සියලූම ආයතනවලට ඉදිරියේදී යොමු කරන බවයි.

දිස්ත‍්‍රික් කෘෂිකර්ම සංවර්ධන කමිටු රැස්වීම සඳහා ප‍්‍රදේශයේ මහජන නියෝජිතයින්ට සහභාගි වීමට හැකිවන පරිදි දැනට පවතින චක‍්‍රලේඛ සංශෝධනය කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.

Licence : All Rights Reserved


X